Friday, November 19, 2010

පෙම


ළමැදට
කළවට
එකී නොකී පෙදෙසට
පෙම් කළ නිසා
දමා යා හැකිය ඔබ
හදවතට පෙම් නොකළ නිසා...

1 comment:

  1. ජිම් එකකට සැලුන් එකකට ගිහිං
    හදවත පිරුණු ගැහැනියගේ
    එකී නොකී පෙදෙස්
    හැඩ කළ හැකිය සකි
    ඔබට හැඩ වූ
    මොළය කළඳක්වත් තිබුණා නම්

    ReplyDelete