Sunday, November 21, 2010

"ගාල්ලේ කොටුව පෙම්වතුන්ට තහනම්" (පුවතක්)


ඔබ ලියූ පෙම් පත
රජ වාසලේ අවසරයෙන්
ලැබුණෙ මා අතටමයි
කියවන්නට කිසිවක්
ඉතුරු නොකරමි
තහනම් කර තිබුණි
නොහොබිනා වචන ගොඩ
ඉතුරු වූ එකම වචනය
අවසානයි...

1 comment:

  1. කමක් නැහැ.. සැලෙන්න එපා. පෙම්වතුන්ට උයන් හැදෙනවා.

    ReplyDelete