Sunday, November 21, 2010

රජතුමා..

අපට හිටියේ
කන්න දෙන රජෙකි
ඒ රජා දුටු ගමන්
දමයි ලා දසන් පෙළ
දස අතට
කවයි අපටම
අපේ ම මස්
හරි ප්‍රණීත ලෙස

No comments:

Post a Comment