Sunday, November 21, 2010

හදවතකට ඇබෑර්තුවක් ඇත..


හදවතක් රෝපණය කරන්නට
එහා රටකින්
පිරිවරක් පෙරටු කොට
අයෙක් පැමිණෙතැයි සැකයෙන්
දොරගුළු ඇර
බලා හිඳිමි
අඩුම තරමින්
දකිනාටවත් හදවත..

No comments:

Post a Comment