Saturday, November 20, 2010

fantaZY


පිරී ඇති ලඳුන් පීරමින්
සොයා ගතිමි ඉන් එකක්
රතියට සැරසුන මුත්
ඉඩක් නොමැත
පිරී ඇත වැසිකිලියම
දුගඳින්...

No comments:

Post a Comment