Sunday, November 21, 2010

Fantaසි


රජෙක් නොදැකම
මියෙන්නට සිටි මට
රජෙක් දැක
ඔහුගේ කේවට්ටයන් ද
විකටයන් ද
පරිවාරක අන්තඃපුරයන් ද
දැසි දස්සන් ද දැක
මියෙන්නට
වාසනාව ලැබී ඇත...

2 comments:

  1. මේක නම් සුපර්බ්....

    රජෙක් හීනෙන්වත් නොදැකපු මාත් රජෙක් දැක්කා එහෙනම්

    ReplyDelete
  2. පට්ටම පට්ට............!
    මේක කියෙව්වාම තමා තේරුනේ මාත් කොච්චර වාසනාවන්තද කියලා.

    ReplyDelete