Friday, November 26, 2010

නිවුන්නු


යදිමින් සෙනෙහස
හඬන විට අප දෙදෙන
පැදුර මත මා තනිකොට
සොයුරු ලදි ඒ සෙනෙහස

එකම ළඳකට පෙම් බැඳි
ලදිමි ඵල
ගුණ වැලක් මා වෙත
සොයුරා ලබන තුරු ඒ ප්‍රේමය

කරුමය ද උරුමයද
ලෙස බෙදුණ්ය් ඒ රහස
පෙනුම මිස වෙනත් කිම..

No comments:

Post a Comment