Showing posts with label නිරන්තර. Show all posts
Showing posts with label නිරන්තර. Show all posts

Friday, November 26, 2010

නිවුන්නු


යදිමින් සෙනෙහස
හඬන විට අප දෙදෙන
පැදුර මත මා තනිකොට
සොයුරු ලදි ඒ සෙනෙහස

එකම ළඳකට පෙම් බැඳි
ලදිමි ඵල
ගුණ වැලක් මා වෙත
සොයුරා ලබන තුරු ඒ ප්‍රේමය

කරුමය ද උරුමයද
ලෙස බෙදුණ්ය් ඒ රහස
පෙනුම මිස වෙනත් කිම..

Saturday, November 20, 2010

මල් බඹර සංවාද

මලුත් බඹරුත්
කතාකරති
නොනවත්වාම
බොහෝ දේ
නොතකා ම
බිහිවූ බිම...

FAN tazy

දමා නො ආ
මතකයේ පෙට්ටගම
මතින් විත්
මා සනසා යන
දුටු දා යළිත් ඔබ
වෛරයක් බිහි විය
වර්තමානය පිළිබඳ...

Friday, November 19, 2010

සැනසිල්ල


වෙරළ සනසා
ඇදෙන දිය රළ
කියයි සයුරට
ලබුණ නින්දා....