Wednesday, November 24, 2010

මට එරෙහි වූ පන්සල

පෝෂණය කර හැදූ
ලස්සනට පිපී තිබුණ
මලේ සිට
ගෙදර හැදුන හොඳම දේ ත්
හැදුන සරු පළතුර ත්
පෙම් බැඳි කෙල්ල ත්
උදුරා ගත්
ඒ සුන්දර අසපුවට
කෙසේ මා ගෞරව කරන්නද?

1 comment:

  1. ගෞරව කරනවාම මිස
    වෙන කුමක් කරන්නද?

    ReplyDelete