Sunday, November 21, 2010

ලැජ්ජාව...

නිරුවත් වූ මුල් දිනේ
දැනුණි ලැජ්ජාවක්
දෙදින ද
තෙදින ද
ගෙවී ගොස්
ඉතුරු වූයේ
විළි ලැජ්ජාවක්
නොමැති කම...

2 comments: