Tuesday, November 23, 2010

ප්‍රතික්ශේපය..

උපන් දා සිට
ඔය චාටු බස් අසා
සහිත්‍යය ම මට තිත්තයි
මේ කියන්නේ ඇත්තමයි
කියන්න බිය නැතුව
අකමැතියි මා නුඹට
විරූපී ඔබ ගතට..

No comments:

Post a Comment