Tuesday, November 23, 2010

මූසිල නැති දා..

බිහි උනොත් තව තවත්
මූසිල වැනි උන්
ගුත්තිලට සිදු වේවි
ඉගෙනුමට බොහෝ දේ..

2 comments:

  1. ගුරු මුෂ්ටිය හැක් කර
    ඩවුන් ලෝඩ් කර ගන්නට තරම්
    මූසිල දක්ෂ නම්
    වීණා වය වයා
    කාලය කා දමනවාට වඩා
    සයිබර් තක්ශිලාවක් දා ගන්න
    මූසිලටත් පුළුවන්

    ReplyDelete